Monday, February 13, 2017

සිඟමන් යදිමින්
අඩියෙන් අඩිය...
නවතා තිබූ රථ පෙළ මැදින් ගොස්..
මාරු කාසියක් යදින්නට
වැරදීමකින්..
පුතුගේ රථයේම
ජනේලයට තට්ටු කල..
තාත්තා..
















..


No comments:

Post a Comment